Pages

Thursday, September 2, 2010

සමා ‍බෝ.....සෙයිලම!

බඩු හොයන
බඩු දාන
බොහෝ එන..

විලිලන්න
වැලලෙන්න
බොහෝ ලඟ..

නිවසට
නිවනට
බොහෝ දුර..

බෝ ගහ හන්දිය
බොරැල්ල!

No comments:

Post a Comment