Pages

Thursday, September 2, 2010

සමා බෝ.....සෙයිලම!

අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති


යති...

එති
දෙසති!
නැවත
යති
සැතපෙති!

අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති

1 comment:

  1. හ්ම් ජීවිතේ.... කැරකෙන රෝදය..

    ReplyDelete