Pages

Thursday, September 2, 2010

සමා බෝ.....සෙයිලම!

අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති


යති...

එති
දෙසති!
නැවත
යති
සැතපෙති!

අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති

2 comments:

  1. හ්ම් ජීවිතේ.... කැරකෙන රෝදය..

    ReplyDelete
  2. බැරිද නවතින්න
    ටිකක් හති අරින්න
    නිදහසේ හුස්මක් ගන්න
    ඇත්තෙම නැද්ද අපට ක්‍රමයක්
    අපෙන්ම අපිම නිදහස් වෙන්න

    ReplyDelete